Monday, August 22, 2011

ඔන්න මමත් ආවෝ....

සරළ දේ සුන්දරයි කියලා මම අහලා තියෙනවා..
ඒක එහෙමමද කියලා අපි ටිකක් හොයලා බලමු..
එසේ නම් සබඳ අපි​, යාත්‍රා කරමු අද​ ..
ජීවිත සමුදුරේ තවත් එක් සොඳුරු කොදෙව්වක් සොයා....